Colombo Today Local News

අමල් ඇතුළු 18ක් කොකේන් පාවිච්චි කරලා… තවත් 8ක් ළග කොකේන් තිබිලා – ඩුබායි පොලිසිය තහවුරු කරයි

පසුගිය 05 වැනිදා ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිසගෙන් අමල් පෙරේරා ඇතුළු 18 දෙනක් කොකේන් භාවිත කර ඇති බව රුධිර පරීක්‍ෂණවලදී හෙලිව ඇත.

පිරිසෙන් 08 දෙනෙකු ළග කොකේන් ලග තබාගෙන හසුවී ඇත.

මත්ද්‍රව්‍ය භාවිත කලේ යයි අධිකරණයට ඉදිරිපත් කලහොත් වසර 03-10ක සිර දඬුවමක් නියම වනු ඇති අතර මත්ද්‍රව්‍ය ලග තිබීම චෝදනාවට ඊට වඩා වැඩි කාලයක් දඬුවම් හිමිවෙයි.

Related posts

යන්තන් ඉන්ධන නැවක් නිදහස් කර ගනී

colombotoday

පන්සලක ඉඩමක් උකස් තියා හම්බන්තොට දේශපාලකයෙක් මිලියන 50 ක් අරන් – රන්ජන් කියයි

colombotoday

අද සූර්යග්‍රහණය නැරඹීමේ දී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි ඉල්ලීමක්

colombotoday

වැලි ටිපරයක ගැටී කොස්තාපල්වරයකු මරුට

Admin

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

colombotoday

ජනපතිගෙන් නව වෙළඳපොළ සංකල්පයක්

colombotoday