Colombo Today Local News

අමල් පෙරේරා පිටුවහල් කරයි… කටුනායකදී CID භාරයට…

ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පස් දෙනෙකු ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කර තිබේ.

ඔවුන් කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

පසුගිය පෙබරවාරි 05 වැනිදා ඩුබායි හි පැවැති සාදයකදී පාතාල නායක මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට ගත් පිරිස අතර මොවුන්ද විය.

එදින අත්අඩංගුවට ගත් 31 දෙනාගෙන් 28 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත.

Related posts

තුර්කියට ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් 300ක් පිටත්ව යාමට සූදානම්

Admin

හිටපු ජනපති නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

colombotoday

“ආදාහනයෙන් පසු අළු භූමිදානය කරන්න පුළුවන්” පුවතට උලමා කිපෙයි. Colombo Today ට එරෙහිව නිවේදනයක්.

colombotoday

“දෙමළ කාන්තාව තවමත් ලිංගිකව පීඩා විඳිනවා” – චන්ද්‍රිකා

colombotoday

ජනාධිපතිවරණය පිලිබද නිවේදනයක්

Admin

මහින්දගේ අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

colombotoday