Colombo Today Local News

අමල් පෙරේරා බේරාගන්න පෙරටුගාමී උදුල් ඩුබායි යයි…

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් ගායන ශිල්පි අමල් පෙරේරා වෙනුවෙන් නීතීඥයකු ලෙස පෙනී සිටීමට උදුල් ප්‍රේමරත්න ඉදිරිපත් වී ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ඔහු අවශ්‍ය නීතිමය කටයුතු සොයා බැලීම සදහා ඩුබායි බලා යෑමට නියමිත බවද පැවසේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු වන ඔහු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලයේ හිටපු කැදවුම්කරුවෙකි.

Related posts

ගණිත අංශයෙන් සරසවි වරම් ලැබූ සිසුවා මිය යයි

Admin

ඡන්දයක් පැවැත්වූවොත් පරාජයට පත්වන බව ශෂීන්ද්‍ර රාජපක්‍ෂ කියයි.

colombotoday

ශ්‍රීලංකන් කෙයාර්ස් අත්‍යාවශ්‍ය ඖෂධ රැගෙන එයි

colombotoday

කුසල් වෙනුවෙන් ගීතා සටනට

colombotoday

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 3 ක කොරෝනා මරණ ඉහළ යාම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හෙළිදරව්වක්

colombotoday

රටටම වස කවා මාට්ටුයි… නිවු රත්න සහල්’ මෝල වසා සීල් තබයි..

colombotoday