Colombo Today Local News

අර්ජුනට එරෙහිව තිලංග නඩු යයි.. මැච් එක පැරදුනාට පසු විකට්ටුව ඇදයි කියලා

tilanga arjunaවරාය සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට එරෙහිව නඩුමගට පිවිසෙන බව නව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසීය.
අද (04දා) ක්‍රිකට් ආයතනයේදී වැඩබාර ගැනීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවැසීය.

ඊයේ දිනයේදී නිලවරණය අවසන් වීමෙන් පසුව අර්ජුන රණතුංග මහතා පැවැසුවේ නිලවරණයේදී මාෆියාවක් ක්‍රියාත්මක බවයි.

මැච් එක පැරදුනාට පස්සේ අම්පයාර්ට බැන හෝ විකට්ටුව ඇද යැයි පැවැසීමෙන් වැඩක් නැති බවද සභාපතිවරයා සඳහන් කළේය.

Related posts

අධිකරණය බැදුම්කර චෝදනාවෙන් මා නිදහස් කළා.. අර්ජුන් රටටම කෝචොක් දමා කටුනායකින් බහී

colombotoday

දුම්රිය ගාස්තු 15%කින් ඉහළට…

colombotoday

MCC ගිවිසුම් අත්සන් කළොත් කිසිම රජයකට අහෝසි කරන්න බෑ !

colombotoday

අද දෙමළ ජාතික සන්ධානයේ නායකයන් එදා මරා දැමීමට නොහැකි වීම ගැන කණගාටුයි- කරුණා අම්මාන්

colombotoday

6.5% මදි.. බස් සංගම් සටනට සැරසෙයි… හෙට සිට වර්නයේ !

colombotoday

රජයේ ඖෂධවේදීන් දිවයිනපුරා සංකේත වැඩ වර්ජනයක

Admin