Colombo Today Local News

ආගිය අතක් නැති අර්ජුන් මහෙන්ද්‍රන් දකුණු අප්‍රිකානු මාධ්‍යයකින් මතුවෙයි.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම නියෝග කර ඇති මහ බැංකුවේ හිටපු අධීපති අර්ජුන් මහෙන්ද්‍රන් මහත් දකුණු අප්‍රිකානු මාධ්‍යයක මුදල් විශුද්ධිකරණය පිළිබදව විග්‍රහයක් කර තිබේ.

ජාත්‍යන්තර බැංකුවකට අදාළව මුදල් විශුද්ධිකරණය පිළිබඳව මෙම විග්‍රහය ඔහු සිදු කර ඇත්තේ දකුණු අප්‍රිකාවේ සිට ප්‍රසිද්ධ කරන බිස්නස් ලයිව් වෙබ් අඩවියටයි.

අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සහ මැද පෙරදිග රටවල පවුල් ව්‍යාපාරවලට උපදෙස් සපයන අයෙකු ලෙස වර්තමානයේ කටයුතු කරනු ලබයි

මහේන්ද්‍රන් මහතා සොයා ගැනීමට නැතැයි පවසා මේ වන විට වසරක පමණ කාලයක් ගත වේ.

Related posts

අද සිට 12 වැනි දා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

Admin

විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය දීර්ඝ කෙරේ…

Admin

අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමිගේ ශ්‍රී දේහය බෞද්ධ මහා සම්මේලනයට

colombotoday

මාස 6කට ජනාධිපතිකම හර්ෂ ද සිල්වා ඉල්ලයි

colombotoday

පුපුරා යන්නේ නැනෝ නයිට්‍රජන් පොහොර නෙවෙයි – මහාචාර්ය මෙත්තිකා විතානගේ

colombotoday

කිඹුලා ඇළේ ගුණාගේ සහෝදරයත් අත්අඩංගුවට

colombotoday