Colombo Today Local News

ආණ්ඩුව ගෙදර යායුතුයි – දිනේෂ් ගුණවර්ධන

ජාතික ආණ්ඩුවේ කාලය අවසන් බවත්, අලුත් ආණ්ඩුවක් පිහිටුවන තුරු අමාත්‍යවරුන් ධුරය නොදරන බවත්, දැන් ඇත්තේ ආණ්ඩුව ආයුබෝවන් කියා ගෙදර යෑම බවත් දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනාවක් ගෙන එමින් පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

එම යෝජනාව විමල් වීරවංශ මහතා ස්ථිර කළේය.

රටේ ඇතිවී ඇතැයි කියන අර්බුදය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය දැන් පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. මෙම විවාදය අද පස්වරු 4.00 ට ආරම්භ විය.

කල්තැබීමේ විවාදයක් ලෙස පැවැත්වෙන මෙම විවාදයේදී යෝජනාව ඒකාබද්ධ විපක්ෂ නායක දිනේශ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදි.

Related posts

පෑලියගොඩ නිවසකට කඩා වැදුණු දෙදෙනෙක් වෙඩි තබා පලා යයි

Admin

ලසන්න ඝාතනය ඔස්සේ ගෝඨාභය හිරගෙට යැවීමේ කුමන්ත්‍රණය කරලියට Exclusive

colombotoday

මම තරම් කඩිසර, නිර්මාණශීලී දාර්ශණිකයෙක් තවත් නෑ… ජනතාවගේ වීරයා මමයි – සජිත්

colombotoday

සම්බුදු සිරිපා සටහනක් පාකිස්ථානයේත්

colombotoday

බල්ගේරියා තානාපතිනී එලේනෝරා ඩිමිට්‍රෝවා ලංකාවට සමු දෙයි

Admin

ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර සියලු ගැටලු අවුල්කරගෙන

colombotoday