Colombo Today Local News

ආණ්ඩුව 20 සංශෝධනය මඟින් සිදුකරන්නේ සිය බලය තහවුරුකර ගැනීමට උත්සහ දැරීමක් – තිස්ස අත්තනායක

මුහුණපා ඇති ආර්ථික අර්බුදයට පිළියම් සෙවීමට නව ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

සෝමාවතිය රජමහා විහාරය වැඳපුදා ගැනීමට ඊයේ (27)දින පස්වරුවේ පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්විමින් ඔහු මේ බව සඳහන් කළේය.

ආණ්ඩුව 20වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් සිදුකරන්නේ සිය බලය තහවුරුකර ගැනීමට උත්සහ දැරීමක් බව මන්ත්‍රීවරයා පවසයි.

එමෙන්ම රට මුහුණ දී ඇති ජාතික ගැටලු සඳහා විසදුම් සෙවීමට කිසිවිටක දී ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බවත් 19වන ව්‍යවස්ථාවේ ගැටලු ඇත්නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Related posts

බැදුම්කරය නොදෙවෙනි වංචාවක් සිදුකළ සමාගමකට SAITM දෙන්න යයි

colombotoday

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අත්හිටුවයි

colombotoday

අයවැය විසර්ජන පනත මැතිසබයට

colombotoday

වැල්ලවත්තේ බැංකු නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

DIG ලතීෆ්, STF අණදෙන නිලධාරී තනතුරට පත්කිරීම නීති විරෝධීයි !

colombotoday

කෝප් කමිටු සභාපතිධූරය මහාචාර්යවරයෙකුට

colombotoday