Colombo Today Local News

ආරක්ෂ අංශ සොයමින් සිටි මව්ලවි කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

ආරක්ෂක අංශවලට අවශ්‍යව සිටි මව්ලවිවරයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඔහු විදෙස්ගතව සිට දිවයිනට පැමිණි අවස්ථාවේදීයි.

සැකකරු සම්බන්ධයෙන් සෙට්ටිකුලම් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

ඒ අනුව අත්අඩංගුවට ගත් මව්ලවිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.

Related posts

“වෘත්තීය සමිති නායකයන්ට ආතතිය” – සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න

colombotoday

අද සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළදපොළට

Admin

ඩොලරය ඉහළ යයි

Admin

සැකකාර කොටින්ට පොදු සමාව එපා. ඒ වැඩේට අපිත් විරුද්ධයි – හෙළ උරුමය

colombotoday

අනුරාධපුර – වව්නියාව දුම්රිය ධාවනය මාස පහක‍ට අත්හිටුවයි

Admin

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Admin