Colombo Today Local News

ඇඳිරි නීතිය කඩපු 9067 දඩුවම්

මාර්තු මස 20 වන දින සිට අද(28)දින අළුයම 4.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයින් 66,662ක් අත්අඩංගුවට පත්ව තිබේ.

එම කාලය තුළ අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 18,778 ක් වන බව පොලිස් කොට්ඨාසය සඳහන් කරයි.

මේ අතර ඊයේ(28)දින රාත්‍රී 10.00 සිට අද අළුයම 4.00 දක්වා වු ගත වු පැය 6ක කාලය තුළ පුද්ගලයින් 143ක් හා වාහන 35ක් අත්අඩංගුවට පත්ව තිබේ.

මාර්තු මස 18 වන දින සිට අද දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගනය කර නඩු පැවරූ සංඛ්‍යාව 22,591 ක් වෙයි.

නඩු පැවරීම්වලට අදාළ දඬුවම් නියම කළ සංඛ්‍යාව 9067 කි.

Related posts

එක්නැලිගොඩ නඩුවට සහය නොදෙනවානම් යුද හමුදාපතිටත් නඩු!

colombotoday

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 80.5ක්

colombotoday

නරක් වූ පුවක් තොගයක් යවලා… සනත් ජයසූරියට මුම්බායි අධිකරණයෙන් වරෙන්තු

colombotoday

අනිවාර්ය ජල ගාස්තු වැඩිවීමක් අතළඟ

colombotoday

දෙදරු පියා ගිනි තියාගෙන ත්‍රිරෝද රථයටත් ගිනි තියලා

Admin

2021 අයවැය විවාදය දින 19 ක්

colombotoday