Colombo Today Local News

ඇමති රාජිත අදත් මහ හෙළිදරව්වකට සූදානම් !

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද දිනයේද මාධ්‍ය හමුවක් කැදවමින් සුවිශේෂී හෙළිදරව්වක් සිදු කිරීමට සුදානම් වන බව වාර්තා වනවා.‍

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව පැහැරගත් සුදු වෑන් රථයක රියෙදුරෙකු යැයි පවසමින් අමාත්‍යවරයා ඊයේ දිනයේ මාධ්‍ය හමුවට ඉදිරිපත් කර සිටි අතර, එම සිදුවීම මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි ලෙස උසුළු විසුළු වලට ලක්ව තිබේ.

Related posts

කබ්රාල්ට විදෙස් ගමන් තහනම්

colombotoday

පොහොර මිටිය රු 2500ට දෙන්න ජනපති නියෝග කරයි!

colombotoday

විදේශ ගමන් බලපත්‍ර ගාස්තුත් ඉහලට

Admin

රිෂාද් බදියුදීන්ගේ සහය අගමැතිට

colombotoday

ලොවපුරා රටවල්වලට කොවිඩ් එන්නත් ලබා දීමට අමෙරිකාවෙන් ඩො. බි. 2 ක මුදල් පරිත්‍යාගයක්

colombotoday

ඇප මුදල් තැන්පත් කිරිම හෙටින් අවසන්

colombotoday