World

ඇමරිකානු ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රකාශ කිරීම අදයි

ඇමරිකානු ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රකාශ කිරීමේ දිනය අදයි.

එහෙත්, තැපැල් ඡන්ද සහ කලින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව උපයෝගී කරගෙන ඡන්දය ප්‍රකාශ කළ අමෙරිකානුවන්ගේ සංඛ්‍යාව මේ වන විට වාර්තා ගත ලෙස මිලියන සියයකට ආසන්න වී තිබෙනවා.

මැතිවරණය ආසන්නයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති ධූර අපේක්ෂක ජෝ බයිඩ්න් සිය ප්‍රචාරක කටයුතු තිරණාත්මක ප්‍රාන්ත වලට කේන්ද්‍ර කළා.

ජනමත විචාරණවලින් මුල සිටම ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් ඉදිරියෙන් සිටියි ද තීරණාත්මක ප්‍රාන්ත වල තියුණු තරඟයක් පවතින බැවින් ජනපති ට්‍රම්ප්ට තවත් වසර 4ක් පාලන බලය හිමිකර ගැනීමේ අවස්ථාවක් පවතින බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

Related posts

ටෙටෝවෝ නගරයේ කොවිඩ් රෝහලක ගින්නක්

colombotoday

‍සියයට 500කින් කියුබාවේ ඉන්ධන මිල ඉහළට

Admin

සිංගප්පූරු ආසාදිතයන්ගේ ක්ෂණික වැඩිවීමක්

colombotoday

තායිලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

colombotoday

අදට දින 16යි.. ජයලලිතා සිහි සුන්ව තවමත් රෝහලේ !

colombotoday

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන සිඝ්‍රයෙන් ඉහළට

colombotoday