Colombo Today Local News

ඇවන්ගාඩ් මාර්ගයෙන් ගෝඨාබය හිර කරන්නයි හැදුවේ – විජේදාස රාජපක්ෂ

2010 මැතිවරණ ව්‍යාපාරය ආරම්බ කලේ තමන්ගේ නිවසේ බවත් තම මිතුරන්ගෙන් මැතිවරණය සදහා රුපියල් මිලියන 100ක් ලබාදුන් බවත් මිලියන 2000කට වඩා මුදලක් සරත් ෆොන්සේකා මහතා එකතු කල බව විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. එම මැතිවරණය සදහා කිසිදු මුදලක් සරත් ෆොන්සේකා මහතා නොදැරූ බවද ඔහු සදහන් කරනවා. ජාතික ඇදුම් දුසිමක් මසා දුන්නෙත් තමන් බවත් නාම යෝජනා බාර දුන් දිනයේ සිට අවසන් ප්‍රතිපලය ලබාදෙන තුරු සියල්ල සිදු කලේ තමන් බවත් විජේදාස රාජපක්ෂ මහතා සදහන් කර සිටියා.

හිටපු ආරක්ෂක ලේකම්වරයා සාක්ෂි නොමැතිව හෝ අත්අඩංගුවට ගතයුතුබව සරත් ෆොන්සේකා මහතා බල කර සිටි බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළා.

[mom_video type=”youtube” id=”tEYG9lZCco0″]

Related posts

Video – තනපටයට කොමිසමක් දාන්න හදන ආණ්ඩුවට බොදු බලෙන් අභියෝගයක්!

colombotoday

අද සිට ඖෂධ වර්ග 60ක මිල පහළට

Admin

“කරන්න බැරිනම් යන්න.” ජනපතිගෙන් පොලිස්පතිට අවවාද

colombotoday

මඟුලට පිරිස වැඩි කරයි | ලිහිල් වුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

colombotoday

ඒලියන්ත වයිට් විශ්ව බලයෙන් කොරෝනා පරද්දන්න යයි. | මැති ඇමතිවරු පැන් කළ ගංගාවලට මුදාහරී..

colombotoday

NMRA නිලධාරින් 5දෙනා 13වනදා තෙක් රිමාන්ඩ්

Admin