Colombo Today Local News

ඉන්දියාවෙන් ලංකාවට ඇරයුමක්

නවීකරණය කරන ලද ඉන්දියාවේ කුෂිනගර් ගුවන්තොටුපළ වෙත පළමු ජාත්‍යන්තර ගුවන් යානය ගොඩබැස්සවීම සඳහා ශ්‍රී ලංකාවට ඇරයුම් ලැබී තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් සිදුකළ එම ඇරයුම මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ අවසන් ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කිරීමට පෙර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් තමාට දුරකථන ඇමතුමක් ලැබීම සම්බන්ධයෙන් සතුට පළ කරන බවය.

Related posts

මාවුස්සාකැලේ හා කාසල්රි ජලාශ පිටාර මට්ටමට

colombotoday

හොරෙක් වෙනුවට පත්කර ඇත්තේ ලෝක හොරෙක් !

colombotoday

අයවැය විසර්ජන සංශෝධන පනත 30 වැනිදා පාර්ලිමේන්තුවට

colombotoday

ජොනිගේ නිවසට හානි කළ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

කසකස්ථානයේ සිට නත්තල සමරන්න ආ විදේශිකයා මුහුදේ ගිලී මරුට

Admin

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට එරෙහිව රාජිත සටනට.. කොළඹදී මහ විරෝධයක් !

colombotoday