Covid 19World

ඉන්දියාවේ කොරෝනා මරණ 7700 ඉක්මවයි

ඉන්දියාවෙන් ඊයේ දිනය තුළදී නව ආසාදිතයන් 10,218 දෙනෙක් හඳුනාගනු ලැබුවේය.

ඒ සමස්ත ආසාදිතයන් ගණන 276,146 දක්වා ඉහළ දමමින්.

භයේ එරටින් වාර්තාවූ කොවිඩ් මරණ 277 සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 7,750 දක්වා ඉහළ ගියේය.

ජූලි 31 වන දා වන විට දිල්ලියේ කොවිඩ් ආසාදිතයන් ගණන 550,000 ඉක්මවනු ඇති බවට දිල්ලි ආපදා කළමනාකරණ අධිකාරිය පුරෝකථනය කර තිබේ.

දිල්ලියේ රෝහල් සඳහා අමතර රෝගී ඇඳන් 80,000 ක් පමණ අවශ්‍ය කර ඇති බව බලධාරීන් පවසයි.

Related posts

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය ආශ්‍රිතව රිච්ටර් මාපාංක 6.4ක භූ චලනයක්

colombotoday

සංගීත කලාවේ රජු බොබ් මාලිගේ මුණුපුරා දිවියෙන් සමුගනී

Admin

හිටපු අගමැතිට වෙඩි ප්‍රහාරයක්

colombotoday

ඉන්දියාවේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩිතැබීමට උපදෙස්

colombotoday

කොරෝනා දේවතාවිය ඉන්දියාවේ කෝවිලකට වඩියි. ජනතාව පුජාවට්ටි ගෙන පොරකමින් වදියි.

colombotoday

අමෙරිකාවේ බන්ධනාගාර තුළ කොරෝනා පැතිරෙයි

colombotoday