World

ඉන්දියාවේ බෞද්ධයන් වැඩියෙන් වෙසෙන “ලඩක්” වෙනම ප්‍රාන්තයක් බවට පත් කෙරේ

ඉන්දියාවේ ලඩක් ප්‍රදේශය වෙනමම ප්‍රාන්තයක් වශයෙන් නම් කිරීමට ඉන්දීය රජය විසින් පියවර ගැනීමත් සමග බෞද්ධ බහුතරයකින් යුතු ප්‍රථම ඉන්දීය ප්‍රාන්තය බවට ලඩක් බවට පත් වේ.

“ලඩක්” ප්‍රාන්තයේ සියයට හැත්තෑ හතක බෞද්ධ ජනගහණයක් වෙසෙන අතර ඉතා මනරම් ප්‍රදේශයකි.

මෙම ප්‍රදේශය පකිස්තානු ත්‍රස්තවාදීන්ගේ බලපෑම් නිතර එල්ල වෙන ප්‍රදේශයකි.

Related posts

උතුරු කොරියා තවත් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

Admin

බංග්ලාදේශ විපක්ෂ නායක මිර්සා ෆකුරුල් අත්අඩංගුවට

Admin

රෝගියෙකුගේ වැරදි කකුල කපා වෙන්කළ වෛද්‍යවරියෙකුට දඩ

colombotoday

උඩින් හතුරු ලෝක බලවතුන් දෙදෙනා අතර ඉන්දුනීසියාවේදී සාකච්ඡාවක්

Admin

සඳෙන් පස් ගෙන ආ තෙවන රට

colombotoday

ඉන්දියාවේ මුම්බායි නුවර නිවාස සංකීර්ණයක් කඩාවැටෙයි

colombotoday