Colombo Today Local News

උදය ගම්මන්පිලට කැපිල්ලක් – නව අමත්‍ය මණ්ඩලයට ඇතුලත් නොකිරීමේ උත්සහයක්

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කිරීමට නියමිත ආමාත්‍ය මණ්ඩලයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ නම කැපී ගොස් ඇති බව “අද” පුවත්පත වාර්තා වාර්තා කර තිබෙනවා.

උගත්, බුද්ධිමත් දේශපාලඥයෙකු ලෙස ප්‍රකට ගම්මන්පිල මහතාට අමාත්‍යධුරයක් නොලැබීම පිළිබඳව දැඩි කථා බහක්ද නිර්මාණය වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධුරයට පත්කිරීමට කැපවී ක්‍රියාකළ ගම්මන්පිල මහතා අමාත්‍ය මණ්ඩලයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය සැලසුම් කළ පිරිස විසින් කටයුතු නොකළේ මන්දැයිද දැඩි කථා බහක් නිර්මාණය වී තිබේ.

බහුතර භික්ෂුන් වහන්සේලාගේ මතය වී තිබෙන්නේ බුද්ධ ශාසන සහ ජාතික උරුමයන් පිලිබඳ අමාත්‍යාංශය ලබාදීමට සුදුසුම පුද්ගලයා උදය ගම්මන්පිල මහතා බවයි.

Related posts

කෑගල්ලේ කොරෝනා හෙළ ඔසුව පාර්ලිමේන්තුවට..

colombotoday

මන්ත්‍රී උපාලි කොඩිකාර අත්අඩංගුවට

colombotoday

අන්තරේ විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

Admin

හකීම්ගේ හෙංචයියන් 481 ක් නීතිවිරෝදී ලෙස ජල සම්පාදන මණ්ඩලයේ ස්ථිර කරයි?

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

colombotoday

සෑම මසකට වරක්ම පොලිස් නිලධාරීන්ගේ ගැටළු විසදීමට හමුවක්

colombotoday