Colombo Today Local News

එක්නැලිගොඩ නඩුවට චම්පිකගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය සැරසේ

eknaligoda

අප්‍රකට මාධ්‍යවේදියෙකු සහ කොටි ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පැවැත්වූ බවට හෙළිවී ඇති ‘සිංහල කොටියෙකු’ ලෙස සැලකෙන ප්‍රගීත් එක්නැලිගොඩ නැමති අය සම්බන්ධයෙන් අමාත්‍ය චම්පික රණවක මහතාගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුදානම් වන බව පොලිස් ආරංචිමාර්ගවලින් වාර්තා වනවා.

එක්නැලිගොඩව පැහැරගෙන ගොස් රදවා තබාගෙන සිටියායැයි සදහන්වන ගිරිතලේ හමුදා බුද්ධි කදවුරට අදාල ඉඩම ලබා දීම සම්බන්ධයෙන් එවකට පරිසර ඇමතිවරයාව සිටි චම්පික රණවක මහතාගෙන් සහ අදාල ඉඩම ලබා දීමට කටයුතු කළ රාජ්‍ය නිලධාරිනියගෙන් මෙලෙස ප්‍රශ්න කිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

Related posts

ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කිරීම අත්හිටුවයි..

colombotoday

හෙද වර්ජනයෙන් රෝගීන් අමාරුවේ !

colombotoday

අඩි ගසා වෙරි වුවෝ පන්ති කාමරයකට ගිනි තියයි

colombotoday

විමල්ට ඇමතිකමක් ගන්නැයි බලපෑම්…

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

මේ වසරේදී සරසවි ඇදුරෝ අටසීයක් රට හැර ගිහින්

Admin