Colombo Today Local Newsfeatured

එක්සත් ජාතික පක්ෂයට දරුණු පරාජයක් – එක් ආසනයක්වත් නොලැබෙන හැඩ

දැනට ලැබී ඇති ප්‍රථිපල අනුව අලියා ලකුණින් තරඟ කළ එක්සත් ජාතික පක්ෂයට දිවයිනෙන් එක් ආසනයක්වත් නොලැබෙන තත්වයක් පෙන්නුම් කර ඇති බව දේශපාලන විචාරකයන් පවසනවා.

ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූරයක් හෝ මන්ත්‍රී ධූර දෙකක් එක්සත් ජාතික පක්ෂයට හිමිවනු ඇති බවට අපේක්ෂා කෙරේ.

Related posts

සංහිදියාවට බාධා කරන කුරණයේ ඉගැන්වීම් ගැන බොදුබලේ උලමාගෙන් ප්‍රශ්න කරයි

colombotoday

සංචරණ සීමා ජුනි 7 තෙක් අඛණ්ඩව ක්‍රියාත්මකයි

colombotoday

නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් වැඩ භාරගනී

colombotoday

ජූලි 5-12 අතර ගෑස් නැව් 2 ක් දිවයිනට

colombotoday

බන්ධානාගාරයට ආ උපදේශකවරයාගේ පාවහන් යුගලයේ දුම්කොළ

colombotoday

රවී ඇතුළු අටදෙනා බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයට

colombotoday