Colombo Today Local News

එජාප ආණ්ඩුවට ආසන 105යි… දෙමළ සන්ධානය විපක්ෂයේ සිට සහය දෙයි…

අද පාර්ලිමේන්තුවේදී දෙමල ජාතික සන්ධානය විපක්‍ෂයේ අසුන් ගෙන සිටී.

ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂය සුළුතර ආණ්ඩුවක් බවට පත්වන අතර ඔවුනට හිමිව ඇත්තේ පාර්ලිමේන්තුවේ ආසන 105ක් පමණි.

සෙසු සියළු පක්‍ෂ පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නියෝජනය කරමින් සිටී.

කෙසේ වෙතත් තම ඉල්ලීම් සදහා සහාය දෙන තුරු එක්සත් ජාතික පක්‍ෂයට බහුතර බලය පවත්වාගෙන යාම සදහා පාර්ලිමේන්තුවේදී සහාය දෙන බවට දෙමල ජාතික සන්ධානය විසින් ලිඛිතව දන්වා ඇත.

Related posts

දෙපා නැති නාඳුනන මළ සිරුරක් ගං ඉවුරක

Admin

උතුරු – නැගෙනහිර අද හර්තාල්

Admin

ප්‍රබල ඇමති බිරියට බැදුම්කර බෑණාගෙන් ‘රේන්ජ් රෝවරයක්‘ තෑගි !

colombotoday

කුරුණෑගලින් අකිල විරාජ්ටත් පාර්ලිමේන්තු වරම් අහිමි වෙයි?

colombotoday

බැදුම්කර වාර්තාවේ එජාපය ට අවාසි කොළ ඉවත් කරලා…

colombotoday

තවත් ආසාදිතයින් 12 ක් හමුවෙයි

colombotoday