Colombo Today Local News

එමිල්-රංගජිව යළි රිමාන්ඩ්

වැලිකඩ බන්ධනාගාර කැරැල්ල අවස්ථාවේ දී එහි රැඳවියන් 27 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කරන ලදැයි සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව නමැත්තන් ලබන 5 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චමරි වීරසුරිය මහත්මිය අද (22) නියම කළාය.

මෙම සිද්ධියට අදාළව තවදුරටත් පරික්ෂණ පවත්වන ලෙස පොලිසියට නියම කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව පවත්වන පරික්ෂණවල ප්‍රගතිය එදින දැනුම් දෙන ලෙස රහස් පොලිසියට නියම කළාය.

Related posts

ආයෝජන තොරතුරු ඩිජිටල් කරන්න ජනපතිගෙන් උපදෙස්…

Admin

ලංකාවේදී බොරතෙල් පිරිපහදු කර බංග්ලාදේශයට තෙල් යවන්න ඉන්දියාව මාන බලයි

colombotoday

රනිල්ගේ නිවසට CIDයෙන් යයි

colombotoday

නිරෝධායන කටයුතු මග හැර සිටි 23ක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

හිටපු හමුදා බුද්ධී ප්‍රධානියා FCID යට.. පැය 8ක් ප්‍රශ්න කරයි !

colombotoday

ඇමති ඉන්දික අධිවේගී මාර්ගයේදී අනතුරක

colombotoday