Colombo Today Local News

“ඒකාබද්ධ විපක්ෂයේ” 6ක් ආණ්ඩුවට.. ඇමති ධුරත් සූදානම්!

ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හයදෙනෙක්‌ නියෝජ්‍ය ඇමැතිධුර 6 ක්‌ ලබාගෙන ඉදිරි සති දෙක ඇතුළත ආණ්‌ඩු පක්‍ෂයට එකතු වීමට නියමිතව සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා නියෝජ්‍ය ඇමැතිධුර 6 ක්‌ මේ වන විටත් සූදානම් කර තිබෙන අතර එම මන්ත්‍රීවරුන් හයදෙනා රජයේ ඉහළම දේශපාලනඥයන් කීපදෙනකු සමඟ රහස්‍ය සාකච්ඡා කීපයක්‌ම මේ වන විට පවත්වා ඇති අතර අදාළ නියෝජ්‍ය ඇමැති ධුර භාර ගැනීමට ද ඔවුන් කැමැත්ත පළ කර ඇත.

ආරංචි මාර්ග පවසන අන්දමට මෙම මන්ත්‍රීවරුන් හයදෙනා ගාල්ල, රත්නපුර, අම්පාර සහ බදුල්ල දිස්‌ත්‍රික්‌ක නියෝජනය කරන මන්ත්‍රීවරුන්ය.

Related posts

ව්‍යාජ ඉතිහාසයක් සමග දෙමළ ඊළම විකිපීඩියාවට.. අගනුවර ත්‍රිකුණාමලය

colombotoday

ව්‍යාපාරිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක්

colombotoday

වෑන් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටී 08ක් රෝහලේ

Admin

වසන්ත මුදලිගේ අධිකරණයට රැගෙන එයි

Admin

අධිවේගයේදී වැට පැනල බස් මාරු කරපු රියදුරන්ට උනුදේ

colombotoday

ටෙස්ට් ආකෘතිය වෙනස් කිරීමට මහේල විරුද්ධ වේ.

colombotoday