Colombo Today Sports News

ඔලිම්පික් උළලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලිංගිකව එක්වීම වැලැක්වීමට විශේෂ ඇඳක්

ටෝකියෝ ඔලිම්පික් උළලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලිංගිකව එක්වීම වැලැක්වීම වෙනුවෙන් ජපන් බලධාරීන් විශේෂ ඇඳක් නිර්මාණය කර තිබෙනවා.

එය නිර්මාණය කර තිබෙන්නේ කාඩ්බෝඩ් වලින් පමණක් බවයි විදෙස් මාධ්‍යවාර්තා කරන්නේ.

ඒ අනුව එලෙස ඇඳන් 18,000 ක් පමණ නිර්මාණය කර ඇති අතර එක් පුද්ගලයෙකුගේ පමණක් බර දරා ගැනීමට හැකි පරිදි ඒවා නිර්මාණය කොට තිබෙනවා.

2016 වසරේදී පැවති ඔලිම්පික් උළලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා 460,000 ක පමණ කොන්ඩම් ප්‍රමාණයක් බෙදා දී තිබූ අතර මෙවර එය 160,000 ක් දක්වා අඩු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ.

Related posts

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

colombotoday

පොහොට්ටුවේ මන්ත්‍රීවරු ජනකව පන්නයි

Admin

දෙවැනි එක්දින තරඟය අද

colombotoday

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර T 20 තරඟයේ සජීවී විකාශය

colombotoday

යාපනේ කොල්ලව බලාගන්න ඇමති නාමල් තිසරට බාර දෙයි

colombotoday

ආසියානු කුසලානය රැගෙන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

colombotoday