Colombo Today Local News

කට වසනු.. හිටපු ජනපතිට හා පෞද්ගලික ලේකම්ට පාස්කු කොමිසමෙන් දැඩි නියෝගයක්!

පාස්කු බෝම්බ ප්‍රහාරය ම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා මහතා ද පෙනී සිටියේය.

එහිදී කොමිසම විසින් ඔවුන්ට දැඩිව නියෝග කර ඇත්තේ කොමිසමේ විමර්ශන හා එහි අන්තර්ගතය ගැන කිසිදු මාධ්‍ය ප්‍රකාශයක් වූ නිවේදනයක් නිකුත් නොකරන ලෙසයි.

හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනයක් සම්බන්ධයෙන් විමසීමට ඔවුන් කොමිසමට කැඳවා තිබිණි.

Related posts

ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට.. පාර්ලිමේන්තු වටරවුම වැසෙයි !

colombotoday

සත්ව ආහාර නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනයට අවසර

colombotoday

කෝටි දෙකක අයිස් මත්ද්‍රව්‍ය සමග කැලණිය වණවාසළදී තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

ඩොලරය රු. 375ට නගී

colombotoday

රතන හිමිට ගම්මන්පිලගෙන් පැසසුම් !

colombotoday

හදිසි නීතිය නැවතත් ! කැබිනට් අනුමැතියත් ලැබේ..

colombotoday