Colombo Today Local News

කන්දකාඩු රැඳවියන් හමුවීමට පැමිණි ඥාතීන් 119ක් නිරෝධායනයට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවන්ගේ සුවදුක් බැලීම සඳහා පැමිණි ඔවුන්ගේ ඥාතීන් 119 කු නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර තිබේ.

පසුගිය මාර්තු අප්‍රේල් මැයි මාසවල රැඳවියන් බැලීමට අවසරය හිමි නොවූ බවත් ජූලි මාසයේ දී එම අවසරය ලැබී තිබූ බවත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

කන්දකාඩු මධ්‍යස්ථානයෙන් වෛරසය සමාජගත වීම වැළැක්වීමට උපරිම කටයුතු කරන බවත් ඔහු පැවසීය.

Related posts

මීගොඩදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

වතු කම්කරු වැටුප් ගැන අවසන් තීරණය 3 දා ඕන – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

colombotoday

පාර්ලිමේන්තුව අදත් උණුසුම්… සජීවී දර්ශන මෙන්න

colombotoday

වතුකම්කරු වැටුප 50 කින් ඉහළ දමනවා – නවීන් දිසානායක

colombotoday

12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළට.

colombotoday

උතුරේ ආණ්ඩුකාරධුරය මහාචාර්ය නන්දන විජේසිංහටද ?

colombotoday