Colombo Today Local NewsTop Stories

කපිතාන් අසේල ධර්මසිරි මුදලට විකිනුනු හැටි පාපොච්චාරණය කරයි – රහස් හඩපටය මෙන්න

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රණවිරුවන් භාවිතා කරන බවට චෝදනා කරමින් ඊයේ (28) අමාත්‍ය රාජිත සේනාරත්න සමග මාධ්‍ය හමුවක් පැවැත්වූ විනය හේතූන් මත ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් ඉවත් කරන ලද පුද්ගලයෙකු ලෙස සැලකෙන කපිතාන් අසේල ධර්මසිරි නැමැත්තා මුදල් මත සජිත් ප්‍රේමදාස මහතා දිනවීමට කටයුතු කරන බව පැවසෙන හඬපටයක් අප වෙත ලැබී තිබෙනවා.

ඩෑන් ප්‍රියසාද් සමග අසේල ධර්මසිරි දුරකථනය ඔස්සේ සිදුකල කතාබහ අඩංගු හඬ පටය…

Related posts

ඇමරිකාවේ TikTok තහනම් ?

Admin

බිත්තරයකට දෙන රජයේ මිල දැනුම් දෙයි

Admin

බීමත් රියදුරන් 3354ක් අත්අඩංගුවට

colombotoday

වත්තලදී කෝටියක කුඩු සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි

Admin

වැට් පනත් කෙටුම්පත් විවාදයට ගැනීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

Admin

අල් ජසීරාවේ තිබූ ප්‍රකාශය රහසේම ඉවත් කර ගනියි. අලි සබ්‍රි බබා වෙන්න දඟලයි. සාක්ෂි සාධක සහිතව ඇත්ත මෙන්න.

colombotoday