Colombo Today Local News

කරණම ලෑස්තියි… රිෂාඩ්, හකීම් ජනපති සමග අවබෝධතා ගිවිසුමක්…

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් යන මහත්වරුන් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව දේශපාලන වාර්තා සඳහන් කරයි.

මෙම අවබෝධතා ගිවිසුමට ඇතුළත්වන කරුණු සම්බන්ධයෙන් තවදුරටත් පාර්ශ්ව තුන අතර සාකච්ඡා වෙමින් පවතින බව දේශපාලන වාර්තා සඳහන් කරයි.

 

Related posts

උත්සව සමයේ ආහාර පරීක්ශාවට වැටලීම්

Admin

අද කොවිඩ් එන්නත් ලබා දෙන ස්ථාන

colombotoday

යහපාලන දූෂණ මර්ධන කමිටුව මහජන මුදල් කෝටි තුනකට වැඩි ප්‍රමාණයක් ලබා ගත් බව හෙළිවේ

colombotoday

ආර්ථිකය කියලා ජීවිත බිල්ලට දෙන්න එපා – රනිල් වික්‍රමසිංහ

colombotoday

ආණ්ඩුව ගෙදර යනතුරු සටන ඉදිරියට….

colombotoday

ගම්මන්පිල-බැසිල් අතර උණුසුම් වචන හුවමාරුවක්…

colombotoday