Uncategorized

කරාපිටිය ශික්ෂණ රෝහලෙ හොර වෛද්‍යවරයෙක්

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ සැරිසැරූ තරුණයෙකු පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී වෙද නලාවක්, දිනපොතක් සහ ජංගම දුරකථනයක් සොයා ගත් බව පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරු දික්වැල්ල – බතීගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයෙක් වන අතර පසුව සිදුකරන ලද විමර්ශනවලදී හෙලිව ඇත්තේ සැකකාර තරුණයා මානසික ආබාධයකින් පෙළෙන්නෙකු බවයි.

Related posts

සෞදියේදී ලාංකික කතකට ගල් ගසා මරා දැමීමට නියම වේ

colombotoday

මඟුලට පිරිස වැඩි කරයි | ලිහිල් වුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

colombotoday

බැසිල්ට යළිත් නොතීසි

colombotoday

අලගල්ල කන්දෙන් සිසුවෙක් ඇදවැටේ

Admin

අවසන් තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

Admin

Chisini Silva

colombotoday