Colombo Today Local News

කාවිංග පෙරේරා අත්අඩංගුවට !

ජනප්‍රිය නළු කාවිංග පෙරේරා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඔහු බිමත්ව රිය පදවා මාර්ග අනතුරක් සිදුකොට පලා යාමේදී .

ඊයේ (18) රාත්‍රියේදී කාවිංග පෙරේරා තලංගම ප්‍රදේශයේදී මෙම රිය අනතුර සිදුකොට ඇති අතර එම අනතුරෙන් මාර්ගයේ නඩත්තු කටයුතු වල යෙදී සිටි සේවකයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.


ඔහු රිය අනතුර සිදුකොට වාහනය නොනවත්වා පළා යාමේදී පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.


කාවිංග පෙරේරා අද දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා

Related posts

ජනපති අගමැති සහ විපක්ෂ නායකගෙන් නත්තලට සුබ පැතුම්

colombotoday

‘අනුර කුමාර ලස්සන වෙලා… හිනා වෙන්නෙත් නෑ’

Admin

GMOA ට එරෙහිව තවත් වෛද්‍ය සංගමයක්.. රාජිත සමග අද වැඩ අරඹයි !

colombotoday

අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ රන්දිමාල් ගමගේ අත්අඩංගුවට

Admin

කොවිඩ් එන්නත ලබා ගන්න මත්‍රීවරුන්ට ලබන සතියේ තවත් දින 3ක්

colombotoday

ඉන්ධන බවුසරයක් කරනම් ගසයි

colombotoday