Colombo Today Local News

කැබිනට් යෝජනා ඉදිරිපත් කිරීමට පෙර අපේ අනුමැතිය ලබාගත යුතුයි, එය එකගතාවයක්…

කැබිනට් මණ්ඩල යෝජනා ඉදිරිපත් කිරිමට පෙර තම පක්ෂයේ අනුමැතිය ලබාගත යුතු බව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

ආණ්ඩුව තම සන්ධානය සමගින් එවන් එකගතාවයක සිටින බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ ‘හාඞ් ටෝක්’ වැඩසටහන හා එක්වෙමිනි.

Related posts

මහ කන්නයට යුරියා පොහොර බෙදාහැරීම අද සිට

Admin

පයාගල පොලීසිය තුලදී සැකකරුවෙකු තුවාල ලබා රෝහල්ගත කරයි

Admin

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් අනිද්දා

Admin

වවුනියාවේ දෙමල ගම්මාන දෙකක් අතර කුල ගැටුමක්

colombotoday

NGO මුදලින් යැපෙන රජයේ නිලධාරීන් ‘අලි ප්‍රශ්නයක් මවා’ දළදා පෙරහැර නැවැත්වීමේ කුමන්ත්‍රණයක !

colombotoday

රාජ්‍ය ආදායම ඉහළ ගියහොත් පළමුව රාජ්‍ය සේවකයන්ට සහන

Admin