Colombo Today Local NewsCovid 19

කැලණියෙන් ආසාදිතයින් 74ක් හඳුනා ගැනෙයි

ඊයේ දිනයේදී කැලණිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 74ක් හඳුනාගෙන තිබෙනවා.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ මහර ප්‍රදේශයෙන්.

ඒ අනුව එම ප්‍රදේශයේ ආසාදිතයින් 67 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

Related posts

20 ට එරෙහි පෙත්සම් සලකා බැලීම අදත්

colombotoday

පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ ගම්මාන කීපයක් හුදකලා කරයි

colombotoday

25දා සුරා සැල් වසයි

colombotoday

ගම්මන්පිල අත්අඩංගුවේ සිට තැබූ ෆේස්බුක් සටහන මෙන්න

colombotoday

අංක එකේ කුඩු ජාවාරම්කරු මොහොමඩ් සිද්දික් ඇපමත නිදහස්…

colombotoday

මනාප සටන උණුසුම් වෙයි.. එකම පක්ෂයේ අපේක්ෂකයින් අතරත් ගුටිකෙළි..

colombotoday