Colombo Today Local News

කෑගල්ලෙන් කනක ඉදිරියෙන්

2020 මහමැතිවරණයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 07

01.කනක හේරත් 128,592
02.රංජිත් සියඹලාපිටිය 103,300
03.තාරක බාලසූරිය 96,763
04.රාජිකා වික්‍රමසිංහ 68,802

  1. එච්.ආර්. දුෂ්මන්ත මිත්‍රපාල 58,306
    06.එල්.එම්. සුදත් මංජුල 45,970
    07.උදයකාන්ත ගුණතිලක 46,628

සමගි ජන බලවේගය – ආසන 02

01.කබීර් හෂීම් 58,716
02.සුජිත් සංජය 28,082

Related posts

පාර්ලිමේන්තුව අසළට ආ යුද හමුදා යතුරු පැදි කණ්ඩායමට පාට් දැමූ පොලිස් නිලධාරීන්ට වෙනම පරීක්ෂණයක්

colombotoday

තව්හිද් සාමාජිකයන් ගැන පොලිසියට තොරතුරු දුන්නැයි නාවික සෙබළකු ඇතුළු තිදෙනකුට පහර දීලා

colombotoday

‘තනතුරු ලැබෙනවානම් කා එක්ක වුණත් එකතු වෙනවා’ – මහින්ද අමරවීර

colombotoday

ගෙරවිලි රැවටිලි.. ගෙන කුලී අද අලි.. කොළ එළි දැක වෙලී.. පච කෙළී පාඨලී !!

colombotoday

තැඹිලි ඩොලර් කරන්න වැඩපිළිවෙළක්

Admin

මහබැංකුව බින්දේ අගමැති අනුග්‍රහයෙන්.. “රාජපක්ෂ ණය“ කියා රට රැවටුවත්, බඩු මිළ වැඩිවුණේ බැදුම්කර හොරු නිසයි

colombotoday