Colombo Today Local NewsCovid 19

කිසිඳු කොරෝනා ආසාදිතයකු අද දවසේ හමු නොවෙයි.

අද උදෑසන සිට මේ වනතුරු කිසිඳු කොරෝනා අසාදිතයකු හමු වී නැතැයි ඇමැති පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා අසාදිත සංඛ්‍යාව 102 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියයි.

අද උදෑසන සිට පස්වරු 4.30 වන විට කිසිදු රෝගියකු වාර්තා වී නැතැයි එහි සඳහන්ය.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී ඇමැතිවරිය මේ බව පවසා තිබේ.

Related posts

පියවරෙන් පියවර ඊළම එන්නේ මෙහෙමයි

colombotoday

ඇඳිරි නීතිය කඩකළ 12ක් අත්අඩංගුවට

colombotoday

අධිවේගී රථ රථවාහන පොලීසියෙන් රියදුරන්ට හදිසි දැනුම්දීමක්

Admin

අයවැය දෙවන වර කියවිමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වනදා

colombotoday

අශ්වයින් පත්කරන්න බූරුවන්ට නාමයෝජනා දීලා වැඩක් නෑ….

colombotoday

කොළොන්නාව නගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday