Colombo Today Local News

කුරානයක් සමග (හිමිනමක්) මහරගමදී අල්ලා පොලිසියට බාර දෙයි… කුරානය බිම වැටී (හිමිනම) නොසන්සුන් වෙයි…

මහරගම දහම්මාවතේ දී කුරානය සන්තකයේ තිබූ ස්වාමීන් වහන්සේනමක් (මොහු භික්ෂූන් වහන්සේ නමක්ද යන්න තවම හදුනාගෙන නැත) ප්‍රදේශවාසීන් විසින් නවතාගෙන පොලිසියට භාර දී තිබෙනවා.

එම අවස්ථාවේදී අදාළ ස්වාමීන් වහන්සේ සතුව තිබූ කුරානය බිම වැටී අතර එහිදී  ඔහු කෑ ගසමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුන බවද වාර්තා වුනා.

ඊයේ (28) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති අතර ප්‍රශ්න කිරීම් වලදී හෙළිව තිබුනේ එම ස්වාමීන් වහන්සේ නාවලපිටිය ප්‍රදේශයේ සිට පැමිණ ඇති බවයි.කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සඳහා ඔහු මහරගම පොලීසියට  රැගෙන ගොස් තිබෙනවා.

Related posts

ෆොන් එක කනේ තියන් ගිය ආබාධිත තරුණ‍යෙකුගේ කන කපලා

Admin

කඩවත ප්‍රධාන පෙලේ රෙදි අලෙවිසැලකින් කෝටි 02කට අධික මුදලක් කොල්ලකෑමට ගිය අයෙකු මාට්ටු

colombotoday

මහින්දානන්ද මරා දැමීමට රංජන්-රනිල් කල කුමන්ත්‍රණයක හඩ පට එළියට… උපදෙස් පොලිස්පතිගෙන් !

colombotoday

කොටස් වෙළෙඳපොළ ගණුදෙනු සඳහා අද විවෘතයි

colombotoday

ධම්මිකගේ කොවිඩ් පැණිය ට ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය

colombotoday

චමල් රාජපක්ෂගේ නිවසත් වටලයි

colombotoday