Colombo Today Local News

කුසුම් පීරිස් දිවිගමනට සමු දෙයි

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක මෙන්ම ගී පද රචිකාවික වන කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇය 74 වැනි වියෝ පසුවූවාය.

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ, ගං ඉවුරේ, බිඳුනු පෙමක, සිතුවිලි සිරවී, දිගු නෙත් හසරැල්ලේ, අසුරු සැණින් එක් මොහොතකදී වැනි ජයප්‍රිය ගීත රාශියක් ඇය රචනය කළාය.

ඇය මුවන් පැලැස්ස, මොණරතැන්න ආදී ගුවන් විදුලි නාට්‍ය වලට දායකත්වය දැක්වූ ඇය හඩ කැවීම් ශිල්පිණියක් ලෙසද කටයුතු කළාය.

නෙවිල් පිරිස්ගේ ආදරණීය බිරිඳ වන ඇය දරුවන් තිදෙනෙකුගේ මවකි.

Related posts

ජනපතිවරණය නොවැ. 15 – දෙසැ. 7 ත් අතර

colombotoday

ගුවන් යානයක් විනාශ කළැයි චෝදනා ලැබූ හිටපු කොටියා නිදොස් කොට නිදහස් !

colombotoday

සේනක බටගොඩට තහනම් වූ ගීත

Admin

ගේට්ටුවෙන් බැරිනම් බෝට්ටුවෙන්.. දිනේෂ් අලුත් පාරකින් පාර්ලිමේන්තුවට !!

colombotoday

කොස්තාපල්ගේ ඝාතනයට කාන්තාවක් ඇතුළු 4ක් අත්අඩංගුවට.

colombotoday

ආරක්ෂක ලේකම් සහ පොලිස්පති 296,297 වගන්ති යටතේ අත්අඩංගුවට ගන්න – විජේදාස ජනපතිට ලියයි

colombotoday