Colombo Today Local News

කෘෂි රසායන සමාගමක් රජරට වකුගඩු රෝගීන් රවටා හොර කිරිපිටි විකුණයි.

pppමහියංගනය, රිදීමාලියැද්ද, අරලගංවිල, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය ඇතුළු ප්‍රදේශ ගණනාවක වකුගඩු රෝගීන්ට ව්‍යාජ කිරිපිටි වර්ගයක් අලෙවි කරමින් පවතින බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

කෘෂි රසායන ආනයනය කරන සමාගමක් මගින් එම කිරිපිටි වර්ගය අලෙවි කිරීම සිදු කරන බවයි ඒ මහතා පවසන්නේ. අදාල කිරිපිටිවලින් වකුගඩු රෝගය සුවවන බවට විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුද සම්බන්ධ කරගනිමින් අසත්‍ය ප්‍රචාර සිදුකර ඇති බවත් ජයසුමන මහතා සඳහන් කර සිටී.

Related posts

රවී අද කැබිනට් මණ්ඩලයට සමු දෙයි !!

colombotoday

නිරෝධායනය අවසන් කළ පිරිසක් නිවෙස්වලට

colombotoday

කළුතර මහාධිකරණයෙන් 08 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරේ…

Admin

කොළඹ වරායට CCTV පද්ධතියක්

colombotoday

අධ්‍යාපන ලේකම්ට චෝදනාවක්

colombotoday

අද දුම්රිය ගමන්වාර 14 ක් අවලංගුයි

colombotoday