Colombo Today Local News

කොකේන් ලයිස්තුවේ විමල්ගේ දෙනෙකුත් ඉන්නවා.. ඇමති කෙනෙක් කොකෙන් ගහන වීඩියෝවක් මා සතුයි…

කැබිනට් අමාත්‍යවරයකු කොකේන් ගහන වීඩියෝවක් තමා සතුව ඇති බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

පොදු විපක්‍ෂයේ 14න් එජාපයේ 05ක් විමල් වීරවංශ මහතාගේ පක්‍ෂයේ 02ක් තමන් විසින් සකසා ඇති කොකේන් ලයිස්තුවේ සිටින බවද ඔහු එහිදී සදහන් කලේය.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත‍්‍රී දෙදෙනෙක්ද මෙම ලයිස්තුවේ සිටින බව ඔහු පැවසීය.

Related posts

ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම 28%ක් දක්වා පහළ යයි

Admin

කහ ඇඳුම් නෙමේ සුදු ඇඳුම් ලෑස්ති කරගන්න කියූ වෛද්‍යවරයා

colombotoday

සිනොෆාම් එන්නත දෙන්න දේශපාලන හිතවතුන්ට විතරක් රජමල්වත්තේ වෙනම ඇරුණු දොර

colombotoday

අලුත් නිකායක් හදතියි ලොකු තැන් කැළඹෙයි !

colombotoday

විල්පත්තුව ළඟ නැමුණු කොන්ද තැබෑරුම ළඟ කෙලින් වූයේ ඇයි?

colombotoday

අයවැය තෙවන වර කියවීමේ විවාදය අද දෙවන දිනටත්… – ඊයේ වැය ශීර්ෂ ඡන්ද විමසිමකින් තොරව සම්මතයි

Admin