Colombo Today Local News

කොටි පරාජය කිරීම ගැන නෝර්වේ අගමැතිණිය කම්පා වෙයි…

නෝර්වේ සාම ක්‍රියාදාමය පරාජය වූ බව නෝර්වේ අගමැතිනි අර්නා සොල්වරන් මහත්මිය වසර 10 කට පසු පිළිගෙන ඇත.

එසේම කොටි සංවිධානය පරාජය වීම ගැන ද ඇය සිය කනගාටුව දක්‌වා තිබේ.

නොසිතූ ලෙස ගැටුම නිමාවුණා. ඒ ගැන මම අතිශයින්ම කනගාටු වෙනවා යෑයි සෝල්වරන් මහත්මිය පවසයි.

Related posts

ලසන්ත ඝාතනය කළේ කවුද… මහින්දගෙන් ඉගියක් ! (Video)

colombotoday

අඹුසැමි යුවළකගේ මළසිරුරු වෙළඳසැලකින් හමුවෙයි

Admin

“ගෝඨාභය අත්අංගුවට ගැනීමට ඉඩ නොදෙන්නේ ජනපති මෛත්‍රීයි..” – නීතීඥ සුගන්ධිකා

colombotoday

උතුම් නවම් පොහොය අදයි !

colombotoday

මව්බිම සුරැකි අභීත සෙන්පතියා !

colombotoday

පුළුවන්නම් ඉන්න නායකයෝ ටික හදනවා – බැරිනම් එලවනවා – ඥානසාර හිමි

colombotoday