Colombo Today Local News

කොරෝනා ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 6 දෙනෙකුට සුවයි

කොවිඩ්-19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 6 දෙනෙකු සුවය ලබා තිබේ.

අයි.ඩී.එච් සහ මිනුවන්ගොඩ යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බවයි නාවික හමුදාව පැවසුවේය.

මේ වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 424 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.

සුවය ලබා පිටව ගිය නාවික හමුදා සාමාජිකයින් සියළු දෙනාට තවත් දින 14 ක කාලයක් නිරෝධායනය සදහා යොමුවන ලෙස උපදෙස් ලබාදුන් බව නාවික හමුදාව සදහන් කළේය.

Related posts

යහපාලන සංවත්සරය අදයි.. අවුරුද්දක කෙරුවාව මාතරදී නටා පෙන්වයි

colombotoday

අගමැති ඉවත්කළ හැකිද? ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයි

colombotoday

ජනපති කොමිසම හමුවේ සාක්ෂි දුන් වෛද්‍යවරියකට තර්ජන

colombotoday

අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

colombotoday

තරග පාවාදීමට ක්‍රීඩකයන් පෙළඹවූ පුහුණුකරුගේ වැඩ තහනම්!

colombotoday

හෙල්මට් නැතුව ගිය මන්ත්‍රීට දඩ ගැහු පොලිස් නිලධාරීන්ට ගල් ගහලා

colombotoday