Colombo Today Local NewsCovid 19

කොරෝනා වෛරසය ආසාදනය වු පළමු ලාංකිකයා රෝහලෙන් පිටව යයි

මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් – 19 වෛරසය ආසාදිත සංචාරක මඟ පෙන්වන්නා සම්පූර්ණයෙන් සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගිය බව ආරංචි මාර්ග පවසයි.

ඔහු සුවය ලැබිමෙන් පසු තවත් දින දෙකක් වෛද්‍ය නිරීක්ෂණය සඳහා රෝහලේ රඳවාගෙන සිට ඇති බව වාර්තා වෙයි. 

මෙලෙස ශ්‍රී ලංකාව තුළදීම ආසාදිතයෙකු හමුවු‍ණේ චීනයේ වූහාන්හි වෛරස ව්‍යාප්තියෙන් දින 71කට පසුවයි.

ඔහු ඉතාලි බස කතාකරන මාර්ගෝපදේශකයෙක්.

ඒ අනුව ඔහු අද(23) දිනය දක්වා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් පසු විය.            

Related posts

ලබන වසරේ පුර පසළොස්වක පෝය දිනයන් ගැසට් කෙරේ

colombotoday

සාක්ෂි විමසා අවසන්.. අගමැති බැදුම්කර කොමිසමෙන් පිටවෙයි !

colombotoday

දරුවකු පැහැරගෙන ගිය නීලක පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

කෝටියක කහ කල්පිටිය උසාවි භූමියේ දී ගිනි තියයි

colombotoday

අත්අඩංගුවේ ඉන්න මධුෂ්ට ඩුබායි හෝටලයෙන් මසකට ලක්ෂ 30ක්

colombotoday

මරණ දඩුවම නියම වූ වෙලේ සුදා නිදෝස් කොට නිදහස් කෙරේ

colombotoday