Colombo Today Local News

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට කාන්තාවන් දෙදෙනෙක් කොළඹ IDH රෝහලට

කොරෝනා වෛරසය වැළදී බවට සැකකරන කාන්තාවන් දෙදෙනෙකු IDH රෝහළට ඇතුලත් කර තිබේ.

චීනයේ වුහාන් පළාතේ වෛද්‍ය විද්‍යාලයක ඉගෙනුම ලබා ශ්‍රී ලංකාවට පැමිනි ශ්‍රී ලාංකීක තරුණියක් සහ සංචාරයක් සදහා මෙරටට පැමිණි චීන ජාතික කාන්තාවක් මෙලෙස අංගොඩ උණ රෝහල (IDH) වෙත ඇතුලත් කර තිබේ.

ඔවුන් දෙදෙනාගේ සෙම සහ රුධිර සාම්පල් කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යොමුකර ඇත.

ඔවුන්ට කොරෝනා වෛරසය වැළදී ඇතිබවට මෙතෙක් තහවුරු කර නොමැත.

Related posts

සතොස ඕගනික් සුපර් මාකට් සෑම නගරයකටම

colombotoday

නව අමාත්‍යාංශ දෙක ධම්මික පෙරේරාට?

colombotoday

ජාතික ආරක්ෂාව යළිත් වන්නි අවසන් මෙහෙයුමේ රණවිරු බලඇණියට

colombotoday

පෙබරවාරියේ උද්ධමනය ඉහළ ගිහින්

colombotoday

“ජිනීවා යෝජනාවේ යුධ අපරාධ චෝදනා නෑ.. හයිබ්‍රිඩ් උසාවිත් නෑ“ ජනපති අල් ජසීරාවට කියයි

colombotoday

ඡන්දෙට එන්න මන්ත්‍රීවරුන්ට හමුදාවෙන් තෙල්

colombotoday