Colombo Today Local NewsCovid 19

කොවිඩ් ආසාදිතයින් පස් දෙනෙකු හදුනා ගැනේ

අද (02)දින සවස 5 වන විට කොවිඩ් ආසාදිතයින් පස් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 3,097ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නව ආසාදිතයින් තිදෙනෙක් ඉන්දියාවේ සිට පැමිණි අය වන අතර, සෙසු දෙදෙනා කුවේට් සිට මෙරටට පැමිණි අයයි.

අද දිනය තුළ පුද්ගලයින් සිව් දෙනෙක් පුර්ණ සුවය ලබා පිටව ගිය අතර සුවය ලැබු සමස්ථය 2,883ක් දක්වා ඉහළ ගියේය.

මේ වන විට ආසාදිතයින් 202 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Related posts

රුපියල් දහසේ අලුත් මුදල් නෝට්ටුවක්

colombotoday

මිහින්තලයේ කතක් අභිරහස් ලෙස මිය යයි

colombotoday

සජිත් පවත්වන්න ගිය උත්සවයක් මැතිවරණ කොමිසම අත්හිටුවයි.. බෙදන්න ගිය බඩුත් ඔතන් පිටවෙයි

colombotoday

සැකකරු සිරමැදිරියේ නූලකින් ගෙල වැළලා ගනී

Admin

රනිල්, බැසිල්, මලික්, විමල් අශුද්ධ හවුලක් ගැන ජනිපෙ හිටපු නායකයෙක්ගෙන් හෙළිදරව්වක් !!

colombotoday

ආගමට මුවාවී ආණ්ඩුවට ගැහුවොත් වැඩ වරදී ! අගමැති මාධ්‍යට රතුඑළි දල්වයි

colombotoday