Colombo Today Local News

කොවිඩ් මරණ 2009 දක්වා ඉහළට… ගතවූ පැය 24ට 132ක් මියගිහින් !

නව කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව අද (19) වන විට 2009ක් දක්වා ඉහළ ගොස් ඇත.

ගතවූ පැය 24ක කාලය තුළ චීනයෙන් පමණක් මරණ 132ක් අලුතින් වාර්තා විය.

ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන අද වනවිට 75000 ඉක්මවා ඇති අතර ගතවූ පැය 24 තුළ චීනයේ හුබෙයි පලාතෙන් පමණක් අලුතින් එක් වූ ආසාදිතයින් ගණන 1693කි.

මේ අතර සුවය ලබා ඇති සමස්ථ රෝගීන් සංඛ්‍යාව 12000 ඉක්මවන බව වාර්තා වෙයි.

Related posts

බොදු බල සේනා සංවිධානය පාස්කු ප්‍රහාරයට මූලික හේතුවක් ලු.| කොමිසමේ වාර්තාවෙන් අමුතු කතාවක්

colombotoday

තැපැල් ඡන්දය ඇරඹෙයි.. පළමු වටය අද

colombotoday

අරාබි පාසලකට මුදල් එකතු කළ 5 දෙනෙක්‌ අත්අඩංගුවට

colombotoday

අද සිට උපකාරක පන්ති තහනම්

Admin

කොළඹ සම්පුර්ණයෙන් වසා දැමීමට සාකච්ඡා ?

colombotoday

මුඛ ආවරණය ගැන ඇසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තඩිබාල

colombotoday