Colombo Today Local News

කොළඹ 13 ජින්තුපිටියේ ආසාදිතයාගේ පවුලේ කිසිවෙකුට කොරෝනා නෑ

කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු හමු වීමෙන් පසු නිරෝධායනයට යොමු කරනු ලද පුද්ගලයන් 50 දෙනෙකුට සිදු කරන ලද පරීක්‍ෂණවලදී ඔවුන් ආසාදිතයන් නොවන බව හෙළිවී ඇත.

ප‍්‍රදේශයේ එකසිය පනස් තුන් දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත දැනටමත් යොමුකර තිබේ.

සෙසු පිරිස් සඳහා ද කොරෝනා පරීක්ෂණ කිරීමට නියමිත බව කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා සඳහන් කරයි.

කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කරන දැනට යොමු කරන පිරිසට ආසාදිතයා ගේ පවුලේ සියලු සාමාජිකයන්ට ඇතුළත්ව තිබුණද ඔවුන් කිසිවකුට කොරෝනා වෛරසය ආසාදනය වී නැති බවද ඔහු සඳහන් කළේය.

Related posts

සෝභිත හිමියන් පැතූ සාධාරණ සමාජය ගොඩ නැගීමට කැපවීම අප සැමගේ යුතුකමකි – ජනපති

colombotoday

“කැසිනෝ බලපත්‍ර දෙනවා නම් නියාමන ආයතනයක් අවශ්‍යයි”

Admin

අරාබි නවාතැන්පොළ හදන ශ්‍රීපාද අඩවියේ පීක් වත්තේ හෙළිනොවූ ඡායාරූප මෙන්න

colombotoday

එළඹෙන උත්සවය සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව වැඩිවෙන්නේ මෙහෙමයි

Admin

ජනපති තවත් පොරොන්දුවක් ඊයේ කඩ කරලා !

colombotoday

කළුතර ලී මෝලක් ඇවිලෙයි

colombotoday