Colombo Today Local News

ගිනි ගත් එම් ටී නිඩ් ඩයමන්ඩ් නෞකාවේ හිමිකරුවන් රු මි 442ක් ගෙවයි

ගිනි ගැනීමට ලක්වූ එම් ටී නිඩ් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සඳහා දායකත්වය සැපයූ ශ්‍රී ලංකාවේ ආයතන සඳහා වැයවූ බවට ඇස්තමේන්තු කළ රුපියල් මිලියන 442ක, අදාළ නැවෙහි හිමිකාර සමාගම විසින් ගෙවූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

එම මුදල නැවෙහි ගින්න නිවීමට අදාළ කටයුතු සඳහා වැයවූ මුදල පමණක් සමුද්‍රීය හානිය සඳහා වු පිරිවැය ඊට අදාළ නොවන බවද ඇය සඳහන් කළාය.

Related posts

එජාප-ශ්‍රීලනිප අවුල ලිහා යහපාලන දීගය රැකගන්න තානාපති මෙහෙයුමක්

colombotoday

කොරෝනා මරණ භුමිදානයට එරෙහිව අධිකරණයේ පෙනී සිටියැයි හකීම්ගේ නීතිඥ බෑනාට මුස්ලිම් ජාතිකයන්ගෙන් විවේචන.

colombotoday

2011 ලෝක කුසලාන තරගපවා දිම සම්බන්ධව මහින්දානන්දගෙන් පිටු 6ක පැමිණිල්ලක්

colombotoday

කොල්ලුපිටිය නව වෙළඳ සංකීර්ණය කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

colombotoday

පෙට්‍රල් බවුසරයක් කරණම් ගසයි

colombotoday

පල්ලියකට ඉඩම දෙන්න බුදු පිළිමයක් ඉවත් කරන්න යයි.. ගෙලිඔය කලුගමුවේ කලබලයක් !

colombotoday