Colombo Today Local News

ගුරුවරුන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්…

වැටුප් විෂමතා ඉවත් කිරීම හා ඉල්ලීම් හයක් මුල්කරගනිමින් රට පුරා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අද අසනීප නිවාඩු වාර්තා කර ඇත.

මේ හේතුවෙන් දිවයිනේ සමස්ථ පාසල් පද්ධතියේම කටයුතු අද දිනයේ අකර්මන්‍ය වී ඇති අතර, මෙම වෘත්තීය ක්‍රියාමර්ගය සදහා සියළුම ගුරු සංගම් එක්ව ඇත.

මේ අතර වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගමීව කොටුව දුම්රියපොල ඉදිරිපිටදි විරෝධතාවක්ද සංවිධානය කර ඇත.

Related posts

උණුකරගත් ජලය හෝ බෝතල් කල ජලය පමණක් බීමට ගන්න

colombotoday

ඉන්ධන මිල ඉහළ දමන යෝජනාව යළිත් බලශක්ති ඇමැති අතට

colombotoday

රුසියානු සබ්මැරීන 2ක් හා යුද නැවක් කොළඹට සේන්දු වෙයි

colombotoday

මෛත්‍රී එදත් කරේ නහයෙන් අඩන එකයි… පම්පෝරිය විතරයි, වැඩ නෑ.. යුද්ධ කාලෙ මෙයා හිටියනම් විනාසයි

colombotoday

අනුර කුමාර නිල සංචාරයකට ඉන්දියාවට

Admin

එකවර උණ්ඩ දෙකක් යැවිය හැකි දේශීයව නිෂ්පාදිත ගිනිඅවියක්

colombotoday