Colombo Today Local NewsTop Stories

චම්පික ආණ්ඩුවෙන් එලියට ? නැගී එන බෞද්ධ බලය අතට ගැනීමේ සුදානමක් ?

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, අමාත්‍ය චම්පික රණවක ආණ්ඩුවෙන් ඉවත්වීම සඳහා සිය හිතවතුන් සමග සාකච්චාවල නිරත වෙන බව වාර්තා වෙනවා.

පාස්කු ඉරිදා එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාරය සමග සිංහල බෞද්ධ නායකයෙකු ලෙස යලි වෙස් පෙරලීමට ඔහුට එජාප නායකත්වයෙන් ආශිර්වාද ලබාගෙන ඇති බවද සිරිකොත ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ඇත.

මේ වන විට පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි සුප්‍රසිද්ධ සිංහල ව්‍යාපාරිකයන් හමුවී ඉදිරි මැතිවරණය සඳහා යලි ජාතික හෙළ උරුමය සක්‍රිය කිරීමට අවශ්‍ය සහයෝගය ඉල්ලා සිටින බවද දැනගන්නට ඇත.

Related posts

බදියුදීන් අයිය මලෝගේ ජාවාරමෙන් ලංකාවේ ගම්මිරිස් කර්මාන්තය හාන්සියි…

colombotoday

රජයේ ගුවන්විදුලිය දවස පුරා ඉස්ලාම් අන්තවාදී ප්‍රචාරයේ.. විකාශය අත්හිටුවන්න නියෝග !

colombotoday

පොහොට්ටුව පුම්බන ශ්‍රීලනිප මන්ත්‍රීන් පක්ෂයෙන් දොට්ට !

colombotoday

අගමැති අපේ ඉල්ලීම්වලට අකමැති වුණා.. 15 දා වර්ජනය ස්ථීරයි

colombotoday

නත්තල් සාදයක් මරණයකින් කෙළවර වෙයි

colombotoday

සම්බන්ධන්ගේ ෆෙඩරල් ඉල්ලීම අගමැති ප්‍රතික්‍ෂේප කරයි

colombotoday