Covid 19World

චීනය පරදවමින් ස්පාඥ්ඥය කොරෝනා වෛරස් ව්‍යාප්තියෙන් තෙවන ස්ථානයට

අද ලැබුණු නවතම වාර්තාවට අනුව කොරෝනා රෝගීන් වාර්තා වීමේ දර්ශකයේ චීනය සිව් වන ස්ථානයට ඇද දමමින් ස්පාඥ්ඥය තෙවන ස්ථානයට පත්වී තිබෙනවා. ලෝකයේ කොරෝනා ව්‍යාප්තිය බහුලම රට ලෙස ප්‍රථම ස්ථානයේ ඇමරිකා එක්සත් ජනපදය රැඳී සිටින අතර ඉතාලිය දෙවන ස්ථානයේ තවදුරටත් රැඳී සිටියි.

Related posts

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වෙයි

colombotoday

මුස්ලිම් විරෝධී විරෝධතා යුරෝපය ගිනියම් කරයි – Photos

colombotoday

වට්ස්ඇප් ගිණුම් මිලියන දෙකක් අවහිර කරයි

colombotoday

සුවය පැතූ සැමට ස්තූතී – චාල්ස් රජු

Admin

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

colombotoday

තවත් ආසාදිතයින් 458ක්

colombotoday