Colombo Today Local NewsColombo Today Sports NewsCovid 19

චීනය සාර්ථකව කොරෝනා පාලනය කළ හැටි මෙන්න !

ඇමෙරිකාව,ඉතාලිය, එංගලන්තය වැනි රටවල් වල කොරෝනා වේගයෙන් පැතිරෙද්දී පෙරදිග දැනුමෙන් පෝෂණය වූ චීනය රෝගය පාලනය කරමින් සිටිති. ඔවුන් රෝගය පාලනය කලේ කෙසේද? වූහාන් ප්‍රදේශයේ වසංගත රෝග වෛද්‍යවරියක් Beijing Healthtimes සඟරාවකට යොමු කල ලිපියක ඔවුන් රෝගය පාලනය කල ආකාරය දැක්වේ. මේ එහි සිංහල පරිවර්තනයක්.

වෛරසය වාතයේ නොරැඳෙන අතර, අනෙක් වයිරස වලට වඩා බරින් වැඩි නිසා පොළොවට පතිත වේ. අඩි හයකට වඩා දුරක් වාතය හරහා ගමන් කිරීමට වයිරසයට ශක්තිය නැත. ඒ නිසා එය වාතය මගින් සම්ප්‍රේෂණය නොවේ. හැකි හෑම විටම සෙනග සමග සිටින විට අඩි 6 කවත් දුරකින් සිටින්න. ප්‍රවාහනයේදී වැනි ස්ථාන වලදි එම දුර තබා ගැනීමට නොහැකි නම් හැකි තාක් තමන්ගේ මුහුණු ප්‍රදේශය අනෙක් අයගේ මුහුණ ප්‍රදේශයට ඉලක්ක නොවන ලෙස තබාගන්න. කිවිසන විට කහින විට හැකිතාක් අනෙක් අයගෙන් ඈත්ව කහින්න.

වෛරසය පාරජම්බූල කිරණ වලින් විනාශ වේ. ඒ නිසා සබන් දා අත් සේදීමේ දී සූර්යයා දෙසට හැරී අත් සේදීම මගින් වැඩි වැඩි විෂබීජ ප්‍රමාණයක් විනාශ කල හැකි වේ. එලිමහනේ ටැප් සින්ක් වැනි ස්ථාන සකස් කිරීම වැදගත්. ගමනක් ගොස් නිවසට එන විට, උදැසන පොදු ප්‍රවාහන සේවා වල සිට රැකියාවට එන විට එලිමහනෙන්ම අතසබන් දා සෝදා ඇතුලට පැමිණේ නම් විෂබීජ බොහොමයක් විනාශ වී යයි. වැදගත් වන්නේ නිතරම අත් සේදීමයි. දවසට හත් පාරක් අවම වශයෙන් අත් සේදිය යුතුය. අත්සේදීමේදී සබන් දමා තත්පර තිහක් වත් ඇතිල්ලීම සිදු කල යුතුයි.

ඇතුලේ සකස් කරන ටැප් අසල සුදු පැහැති සී.එෆ්. එල් බල්බ දල්වා තබන්න. අත සේදීමට රතු පැහැති සබන් හෝ දියර වඩා සුදුසු වේ.

සුදුපාට වයිරසයට අහිතකර ලෙස බලපායි. ඒ නිසා කිවිසුම් යන විට හෝ කහින විට ඒවා සුදුපැහැති ලේන්සුවකින් හෝ ටිෂූ කැබැල්ලකින් ආවරණය කරගත හැකි නම් සෙම සමග තිබෙන වයිරස අනිත් අයට යෑම වැලකේ. නමුත් ඉඩ ලැබෙන පලමු අවස්ථාවේදීම අත රතු පැහැති සබන් යොදා සෝදන්න. ලේන්සුවත් කොනකින් අල්ලා උණුසුම් වතුර බඳුනකට සබන් යොදා සෝදන්න. ටිෂූ භාවිතා කරන්නේ නම් ටිෂූ ඉක්මනින් පුලුස්සා දමන්න. යම් විදිහකින් ඔබට ලේන්සුවක් හෝ ටිෂූ නොමැති නම් වැලමිටේ ඇතුල් පෙදෙසෙන් කැස්ස ආවරණය කරන්න. වැලමිටේ ආනතිය නිසා වයිරස ඉක්මනින් විනාශ වේ. තවද නහය කසන විට ඇඟිලි වෙනුවට පිටි අත්ල හෝ මැණික් කටුව ප්‍රදේශය භාවිතා කරන්න. පිටි අත්ලේ සිටින බැක්ටීරියා මගින් නහයේ සිට පැමිණි වයිරස 80% ක් විනාශ වේ. ඉතිරි වූ වයිරස විනාශ කිරීම සඳහා ඉඩ ලැබෙන පලමු අවස්ථාවේදීම රතු පැහැති සබන් වර්ගයක් යොදා අත් හොඳින් සෝදන්න. යම් හෙයකින් ඔබේ නහයේ වයිරසය තිබුණහොත් ඒවා අත් හරහා අනෙක් අයට බෝවීම එමගින් වැලකේ.

වයිරසය ලෝහ, ප්ලාස්ටික්, ලී සහ වීදුරු පෘෂ්ට මත පහසුවෙන් පැය කිහිපයක් රැඳී සිටීමේ හැකියාවක් තිබේ. ඒ නිසා ඒවා ස්පර්ශ කිරීම හැකිතාක් අඩු කල යුතුය. හැකි නම් අයිසොප්‍රොපිල් ඇල්කොහොල්, බ්ලීච් පවුඩර් හෝ ලයිසෝල් වැනි විෂබීජ නාශකයක් මගින් නිතර පිරිසිදු කරන්න. ලිෆ්ට් වල, ඒටීඑම් වල වැනි ස්ථාන වල බොත්තම් එබීමේදී දොර හැඬල් ඇල්ලීමේදී අතට පොලිතින් ආවරණයක් භාවිතා කර පසුව ඉවත් කරන්න. නැති නම් වැලමිට භාවිතා කරන්න.

වෛරසය සෙල්සියස් අංශක 26-27 ත් අතර උෂ්ණත්වයකට නිරාවරණය වූ විට, එහි ජීව කාලය අවසන් වේ.
එබැවින් නිතර උණු වතුර පානය කරන්න. සීතල ආහාර නොගැනීම වැදගත්. උණුසුම් හා ලුණු වතුරෙහි දැමූ සුදු ළූණු මගින්, විසබීජ විනාශ වන අතර, වෛරසය පෙනහලු වලට කාන්දු වීම වලක්වයි.

මෙම උපදෙස් පිළිපැදීම මඟින් වයිරසය ආසාදනය වීම වැළක්වීම හා ඉන් වැළක්වීමේ අරමුණු ඉටු කර ගත හැක.

මේ පිළිබඳව ඔබ සහ ඔබේ අසල්වැසියන් දැනුවත් කරන්නේනම් කොවිඩ් – 19 වෛරසය වළක්වාගැනීමට වඩාත් උපකාරී වේ..

Related posts

යුද හමුදාවේ තවත් නිලධාරීන් තුනක් ජිනීවා යුද අපරාධ චෝදනා ලයිස්තුවට…

colombotoday

බදු නොගෙවීම නිසා වැසුණු ඇලෝෂියස්ගේ මත්පැන් සමාගම ඇමැති අනුහසින් යළිත් වැඩ

colombotoday

නේපාල විදේශ අමාත්‍යවරිය දිවයිනට

Admin

අපොස සාමාන්‍ය පෙළ ගැන ගත් තීරණය මෙන්න

colombotoday

කඳාන රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක ගින්නකින් අයෙක් මරුට

Admin

පොලියත් එක්ක ණය ගෙවන්න අගමැති සූදානම්.. ශ්‍රී ලංකාව ඉන්දියාවේ අල්ලේ නැටවෙයි !

colombotoday