Colombo Today Local News

ජනපති කොමිසම ඇවන්ගාඩ් නැවේ අවි ගණන් කිරීම අරඹයි.

avanguard-shipping-2

මහාපරිමාණ දූෂණ වංචා පිළීබද ජනාධිපති විමර්ශන කොමිසම ඇවන්ගාර්ඩ් අවි නැව සම්බන්ධයෙන් සිය පරීක්ෂණ කටයුතු අද ආරම්භ කළා. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පොලිස් නිළධරීන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් නෞකාවේ ඇති අවි ගණන් කිරීම අද දිනයේ අරඹා ඇත.

හෙට (29) දිනයේද ගිනි අවි ගණන් කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතය.

Related posts

කොරෝනා ආසාදිතව රෝහල්ගත වන ළමුන්ගේ ඉහල යාමක්

colombotoday

තෙල් සහ ගෑස් ගවේශනය නැවත අරඹයි.. දෙන වැටුපට වැඩකිරීමට විශේෂඥයින්ගේ කැමැත්ත

colombotoday

හොර රහසින් ටියුෂන් පන්තියක් පවත්වලා. | සිසුවියෝ දෙකකට කොරෝනා. | ගුරුවරයාට නීතිමය පියවර

colombotoday

වස්කඩුවේ ලී මෝලක් ගිනි ගනී

colombotoday

වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිත සමුළුවක් අද

Admin

කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා ලංකාවට

Admin