Colombo Today Local News

ජනපති නිවෙස අසල විරෝධතාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචි ඇඹුල්දෙනියේ පැගිරිවත්ත පටුමග අසල මේ වන විට විරෝධතාවක් පැවැත්වෙයි.

නුගේගොඩ 119 මහරගම මාර්ගය මේ හේතුවෙන් සම්පූර්ණ අවහිර වී ඇති අතර පොලිස් නිලධාරීන් පන්සියකට අධික ප්‍රමාණයක් ආරක්ෂාවට යොදවා තිබිණි.

පැඟිරිවත්ත මාර්ගය හරහා පොලිස් මාර්ග බාදක දමා කිසිවකුට එහි ඇතුළු වීමට ඉඩ නොදී ආරක්ෂාව තර කළ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ආරක්ෂාවට යොදවා තිබිණි.

ඒ ආසන්නයේ සිටින තවත් ජනතාවත මේ වන විට එම ස්ථානයට ලගා වෙමින් සිටින බව ද වාර්තාවේ.

Related posts

පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් දරුවන් ආගමෙන් ඈත් වෙලා.. අනාගමික පරිසරයකට නැඹුරු වෙලා

colombotoday

ආණ්ඩුව දැන් කල් ඉකුත් වූ බඩුවක්

Admin

තලවාකැලේ – ලිඳුල නගරාධිපති අත්අඩංගුවට

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමි යළිත් රිමාන්ඩ්

Admin

ශ්‍රී ලංකා පාපන්දුව සුලි කුණාටුවකට අහු වෙයි… ශ්‍රේණිගතකිරීම්වලින් පහළටම ඇද වැටෙයි…

colombotoday

කළුතර උපකාරක පංති වල සිසුන්ට මත්කරල් විකිණු අයෙක් අත්අඩංගුවට

Admin